Wednesday, October 24, 2012

Episode Guide

"NIL AHASA YATA - නිල් අහස යට"



Written By - "Lahiru Thivanka" 

Sinhala Unicode Translation By - "A Sweet Stranger from Facebook." 


-------------------------------------------------------------------------

EPISODE GUIDE





"කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් 
මගේ විජිතේ අහිමි වී මට මමත්
ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා.. මැවූ සුන්දර සිහින මතකය මිසක්..??

සිහින රැක ගෙන දිවා රෑ ආදරෙන්.. ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුක අරන්.. හඬා කුමටද නොදරුවන් සේ ඉතින්..?

සුසුම් ලන ලොව දැක තැවුල් පිරි හදින්
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්..
සුභ අසුභ පිරි සිහින විඳ තුන් සිතින්
සදා හමුවෙමු මඟ තොටේ මදහසින්..."






SACHINTHA - LAHIRU
(2008-2012)


-------------------------------------------------------------------------

 THANK YOU!!

-------------------------------------------------------------------------

36 comments:

  1. Life is so unpredictable bro...you realized that very well..be happy

    Ranuka

    ReplyDelete
    Replies
    1. Yeah That's true. but the problem is we find it hard to realize how hard could it be..

      Delete
  2. kathawa godak duka hitenwa. denuth mage ugura hira wela. oya adare mata abaganna thibbanam mama kochchara wasanawanthada kiyala hithenwa. lahiru oya wagema adare hoyana aya me loke innawa. oya kohe giyath oyata waradinne ne. BUDUSARANAY

    ReplyDelete
    Replies
    1. Ow, eka attama atta. Mamath e wage adare hoyana kenek. Eth tama mata e taram wasanawak labune na,.mama tama e adare hoyanawa.....

      Delete
  3. lassana kathawak Lahiru...

    thanx mewage lassana kathawk api ekka beda gaththata. oya kawda, monawada karanne kiyala mama danne naha. eth mulu hadawathinma prarthana karannam eka deyak.

    MALLI UBE HADAWATHATA AYETH SATHUTA, ADARAYA HIMI WENNA KIYALA....

    ReplyDelete
  4. Dear Lahiru,
    Jeewite adare nisa godak dukin inna welawaka ahammben oyage potha kiyawanna mata awastawa labuna. E katawa godakma lassana ekak. Mama godak asawen kiyewwe. Ada ude eka kiyawala iwara kalama mata hari paluwak danuna. Mama e taramata asawen eka kiyewwa. Thanks Lahiru, oya awanka kollek. Oya wage adare karana aya me loke adui. Oyata waradinne na.
    Mama hitanne oya thama england wala wenna ati. Studies hodata karaganna. Jeewithe hama satutakma oyata labenna kiyala mama wish karanawa.
    Again thanks a lot for sharing your story. Wish you all the best dear..
    Take care

    A friend......

    ReplyDelete
  5. ලබැඳි සොයුරු ලහිරු..
    මින් පෙර අනේක වතාවක් ඔබේ සිත්තම කියවු නමුදු මෙසේ අකුරු කිරීමට තරම් හිතේ හයියක් මා සතු නොවීම පිලිබඳව මුලින්ම මා කනගාටුවීමි. ඔබේ දිවිය පිලිබඳ වචනයක් වත් කතා නොකරන්නේ එහි පරම අයිතිය ඔබ සතුවිම පමනක්ම නිසාවෙනි. මේ කතාව අදාල වෙබ් අඩවියේ පලවුනු දා සිටම මා මෙය අද දක්වා නොකඩවා කියවුවත් අදාල වෙබ් අඩවිය මේ වන විටත් භාවිතයේ නොපැවතිම කනගටුවට කරුණකි.

    මා පෞද්ගලිකව දන්නා කරුන නම් ඔබ, මේ ඔබේ වෙබ් පිටුවට නිතර යන එන බවයි. එසේ පැමිනි දිනක මා අසල නතර උවහොත් මෙය කියවු බව හෝ සටහන් කිරීමට අමතක නොකරන්න. එය ඔබේ නිහතමානී බවේ ශ්‍රේෂ්ඨත්වය බව සිහියට නගන්න.

    ඔබ කියු පරිද්දෙන්ම මේ නිල් අහස යට කොතැනක හෝ කවදා හෝ අප මුන ගැසෙවී. එදිනට මුන ගැසීමේ බලාපොරොත්තු ඇතිව මා සමු ගන්නේ කතා කිරීමට යමක් ඉතිරි කරමිනුයි. අවසානයට පෙර මාගේ පෞද්ගලික ඉල්ලීම නම්, ඔබ සිත්තම් කල මෙම සිත්තම getreal.fullboards.com හි ශේෂයක් බවට පත් කරන්න යන්නයි..

    "කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
    මගේ විජිතේ අහිමි වී මට මමත්
    ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා..?
    මැවූ සුන්දර සිහින මතකය මිසක්.........."

    නිල් අහස යට ඉපිද ලොවට හොරෙන් එබි කම් කරන ගේ කුරුලු දිවිය ඔබටත් මටත් පොදු උවා සේම, අපි එහි මිහිර වින්දෙමු. යලි හමුවිමේ බලාපොරොත්තු ඇතුව මෙයින් මා සමුගනිමි.

    තෙරුවන් සරණයි..

    නිදහස්...

    ReplyDelete
    Replies
    1. Sasara gamane uba hasarel sithu perhuman samagin nidahas kurullek se piyaba yannata සිහින මැව් වා වුවත් තාමත් නැත වරම් පියබා යන්නතෙරුවන් සරනයි මිතුර නුබට

      Delete
  6. මම නිල් අහස යටට නිතරම ඇවිත් ගිය කාලයක් තිබුනත් දැන් මා හට ඒ සඳහා වෙන් කිරීමට කාලයක් නැති බව කනගාටුවෙන් වුවත් පවසන්න සිදු වෙනවා මිත්‍රයා. එත් මගේ (කාලයක් අපේ වෙලා තිබුනු අද මගේ විතරක් වෙලා තියෙන ) මේ කතාවට ආදරය කරන ඔයාල හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. නම් වශයෙන් නොකිව්වත්, නිල් අහ්ස යටට අවිත් යන ඔය හැම කෙනෙක්ටම ජීවිතේ ලස්සන කර ගන්න, මම කරපු වැරදි නොකර ජීවිතේ හරියට ගෙනියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..

    ReplyDelete
    Replies
    1. Hiruuuu plzzz ekama eka dawasakata avith yanna annakoo plzzz hiruuu mata messenger walin hari imo eken hari mzj ekak danna plzzzz

      Delete
    2. Hiruuuu plzzz ekama eka dawasakata avith yanna annakoo plzzz hiruuu mata messenger walin hari imo eken hari mzj ekak danna plzzzz

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මම මෙ කතාව ඒ කාලෙකියෙව්වේ කැම්පස් ඉන්නකොට මොබයිල් එකෙන්.....ඒත් අද තමයි මම ලැප ගත්තට පස්සේ song එකත් එක්කම page එක බැලුවේ... යුගයේ ආදරණීය ම නවකතාව...මේකට සම්මානයක් දෙන්න ඕන ඇත්තටම...මම දන්න හැමෝටම මේක කියවන්න කිව්වා...මේ වගේ ආදරයක උරුමක්කාරයෙක් වෙන්න මටත් හිනෙවා....my skype ( heshan.bashitha) මේක ලිව්ව ඒ ආදරණීය හදවත, නුඹට සදා ජය................

    ReplyDelete
  9. niyama storya.athtama marai. Lahiru. Oyage kathawa mata kiyawanna labune ahamben.oyage anagatheta wish krnw!

    ReplyDelete
  10. Aiya I still don't know why I feel like reading this story whenever I feel alone though it makes me feel more alone. I've read this story for more than five times and still feel it like it has happened to me. I'm also alone in an unknown country without love, affection and warmth of someone. I never believed in true love before and had the same life what you had. Played rugby in school, smoked with friends, drank, didn't have responsibilities, had sex and thought to live the moment and fuck the rest. But is it the real happiness? What else we want? At a time we need someone's shoulder to keep our head and it should be lastlong. But is that person reliable? What guarantee we have that he will be with us forever? Does the true love exist in the world? Having so many questions and still searching for answers aiya. I'm still 19 and people say that you have more time to learn the life. But till that what should I do? Should I have the same life what I thought it was the happiness? I never had a friend with whom I can reveal myself as a gay. Why god made me like this? And why the fuck do we live this life if we can't handle it alone. No we can't do it alone. We should have someone's help to be lived the life. But where is he? People want only sex and after they satisfied they never want us back. Having so many questions and still the bitter truth is away from me. Anyways thanks for giving such an amazing and extraordinary story which grew a giant tree in our hearts to feel us cool and comfort aiya. Thanks again

    Nayan

    ReplyDelete
  11. mata me blog eka hambune ahamben.eda idala meka eka husmata wage kiyewwa iwara wenakanma.me wage samana kam hama kenagema jiwithe ithuru wela thiyenawa.e mathakayan apiwa riddana hinassana wara ananthai.

    ReplyDelete
  12. Lahiru, If u see this please reply. sanjalak0@gmail.com

    ReplyDelete
  13. Lahiru im your big fan n hope u can remember me

    pls do mail me thavishaud@gmail.com

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. නිල් අහස යට e-book එක මගේ යාලුවෙක් මට එව්වේ ගොඩාක් කාලෙකට ඉස්සෙල්ල. නමුත් මම ඒක කියෙව්වේ ලගකදී. කියෙව්ව හැම කෙනාටම වගේ මටත් හිතුනා මේ මමමද, මගේ කතාවමද කියලා. සතියක් විතර මූඩ් ගහලා හිටියා. හොස්පිටල් ගියත් ලෙඩ්ඩු බැලුවේ මූඩ් පිට. ලෙඩ්ඩු ඇහුවා මහත්තයටත් සනීප නැද්ද කියලා. දැන් හරි. batticaloe ට්‍රිප් එකක් ගියා mind change එකකට. ඇත්තටම මට දැන් මම ගැන දුකක් නැහැ. මොකද, මේ ලෝකේ මම තනිවෙලා නැහැ කියලා මට දැන් දැනෙන නිසා.....................
    මම මගේ වේදනාවෙන් ගොඩ එන්න කලේ සම්මතයෙන් පිට ගිය අසම්මතයේ දෙයක්. අසම්මතයේම ඉපදුන මට සම්මතයෙන් බැහැරට යාම අලුත් දෙයකුත් නෙමේනේ..........

    නිල් අහස යට මම එක හුස්මට දවසක් ඇතුලත කියෙව්වා. පටන් ගන්න කොට මෙහෙම බොක්කටම වදින සංවේදී කතාවක් බව දන්නේ නැහැ. මම හිතුවේ තවත් එක් කතාවක් කියලා. නමුත් පටන් ගන්න කොටම Fer Y David කියන spanish teledrama එකේ fer ගෙයි, david ගෙයි ෆොටෝ තිබුණා. මගේ මල්ලි ආසම කරපු කතාව. සිය පාරක් විතර ඕක අඩ අඩ බැලුවා. මමත් එහෙමයි. මල්ලි තමා මට ඕක මුලින්ම කිව්වේ. ඒ 2011 අවුරුද්දේ. මම නෙට් එකෙන් download කරලා මල්ලිට DVD එකකට දාල parcel පෝස්ට් කලා( මල්ලි එතකොට job කලේ නැහැ. ඒකයි එහෙම කලේ.) අපි දෙන්න රැට එකට ඒක බලා බලා phone එකෙන් ඇඩුවා. මල්ලි මට කිව්වේ my Fer කියලා. මම මල්ලිට කිව්වේ my David කියලා. කතාව අවසානේ Fer වෙඩි වැදිලා මැරෙනවා. මගේ මල්ලි ඒ කෑල්ල හැමදාම බැලුවේ අඩ අඩා. මම නිල් අහස යට බලන්න තීරණය කලේ Fer ගෙයි, David ගෙයි photos කතාවේ තිබුණා නිසා, ඇත්තටම මම මුළු කතාවම ඒක දිගට කියෙව්වා. කතාවේ තියෙන භූමී ලක්ෂණ අනුව ඉස්කෝලේ මොකද්ද කියලා හිතාගන්න පුළුවන්. පුදුම දෙය කියන්නේ ඔය ඉස්කෝලෙම රගර් team එකේ මල්ලි කෙනෙකුත් ඔය වගේම දෙයකට මුහුණ දුන්නා. same story. දැන් එයත් US වල world best uni එකක.එයා තමා දැන් මගේ දුකට සැපට ඉන්න හොදම යාළුවා. අපි හැමදාම viber call කරනවා.කතාව ලියපු ලහිරු මල්ලි, මම උබට හදවතින්ම සුබ පතනවා. අපි හිත හොද නිසාමද මල්ලි හැමදාම අපිටම මෙහෙම වෙන්නේ......

    ReplyDelete
  16. මේ අපේ කනිෂ්ක හේරත් සොයුරාගේ ලොවට​ නොකී,හැඟුම් බර ඇත්ත කතාව.තවත් මේ වගේ කතා කීයක් ලොවට හොරෙන් අපි අතරම සැඟවී ඇත්ද​?

    මෙන්න ඒ සත්‍යය කතාව ඔහුගේම වචන වලින්.

    "I had a gay love for six years when i was in campus. He wanted to marry. I allowed. He wanted me to be his bestman. I did it. But can you imagine how difficult it was for me to spend time as bestman on his wedding day. I cried loudly inside the toilet of the hotel. No one was there to share my pain. I felt as the whole... world was in fire. Later, i also married, but never met him thereafter...........
    The day before his wedding day i went to his place in gampaha. Everyone was busy, getting ready for the wedding. I was in a dreamy world, no hunger, no thirst and no sense of the sorounding at all. Every minute every second my heart got burnt with the sense of my boyfriends departure on the following day. In the evening we two went to the temple, no single word exchanged between us. Both are in deep sorrow and burning in pain. How many words., how many stories, how many laughs, how many cries have been exchanged between us during past six years, but now.. ...., only silent exchanges burnig in pain......, In the temple we did nothig, but crying hugged each other... no feeling who saw us, we never worried of that. Only tried to get the last smell of our six years love............, around 8pm we reached home and i went to the bed without having any dinner.
    I was given a room to be shared with his brother. Sleep never came to me. I remembered everything, whole six years love as a romantic film...., no one to tell these , i only had to make silent tears as his brother could hear. I felt if i could stop the next day dawn, but i failed. Late in night, without knowing to me , i had gone to sleep. arly in the morning i felt some one slowly opening the door. I kept still and silent. Soon i felt the sweet smell of him, he gave me the last kiss of our lives.

    Wedding was in biyagama village hotel. In the hotel i felt as i was in fire. I ran to the toilet of the hotel and cried loudly. I tried my maximum to avoid my eyes with him. Every time i saw him he was keeping his eyes at me. When he was close leave for honeymoon , i felt my heart was going to burst. Luckily one friend of both of us felt this. He came to me and asked whether i want to leave. I said yes. Without telling anyone we left the hotel from the rear gate
    In the car i did nothing but crying. He stooped the car infront of gampaha station. There was one hour more for the train. He asked me whether i want to drink. I said no. Everything started to film in my mind. How we did shopping in gampaha town, how we wathched films, how we walked in the railway hands in hand, how we bathed in the ketawela anicut in weekends... every thing. I felt i fell from pan to fire. Luckily the train came and in a dreamy world i got into the train. My friend was waiting till the train disappeared.
    Close to midnight i reached home. Still i dont have a clear memmory of those days. Later i also married. I was much brighter than him when we were in campus and i got through the final exam with a class. But now........, my friend and his wife are both consultants and my self being the suffered is still spending my life with the suffered of this country in a remote area in --------------- zone.
    What i have to tell at the end is, not to involve in gay love. It will only bring sorrow to your life. But having a good gay friendship will be much benificial to your life As you can share all your feelings with yoUr gay friend, nothing to hide and sex........... mmmmmmmmmmmmm its upon you to decide. may be....... i mean.................................."

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. pama wela muna gasunu nisa.."Nil ahasa yata ma natarauwye ahambeni."කොහේ හෝ දැන් හිඳිනවා ඇති enamut nil ahass yata hamu nownat me mail 1 dakerwi kedinaka ho.hitunoth ma hata rply karai kiya ma sitami..nokalath taraha nata.obe ateetha ma kiyawa awasan Kala.Oba hoda writter kenek.tc

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. අයියේ මම දන්නෙ නෑ උඹ කවුද කියන්න... උබට කතා කරන්න ගොඩක් ඕනිවුනා අයියේ... මම මගේ ජීවීතේ ආදරේ කියන වචනේ තේරුම ඉගෙන ගත්තේ උබේ මේ කතාවෙන්. එදා ඉදලා හීන මැවන්නෙ මේ වගේ ආදරයක් ලබන්න. ඒක මම දන්නෙ නැ. මට මොනා ලියන්නද කියලා තේරෙන්නේ නෑ, මගෙ හිතට දැනෙන කැක්කුම මොන වගේද කියලා ලියන්න වචන මම දන්නෙ නෑ. ඒත් මොකක්දෝ මන්දා කියාගන්න තේරෙන්නෙ නැති දුකක් එක්ක කියාගන්න බැරි වෙදනවක් දැනෙනවා. ගේයි කියන අය අනන්තවත් මගෙ ජීවිතෙට හමුවෙලා තියෙයි. අනන්තවත් කතා කියවලා තියෙයි, එත් කිසිම දවසක එක message එකකින්වත් කතා කරපු නැති ඒ ලහිරුත් කියන නම අවුරුදු 4 ක් වෙලත් තාම මතකයි. මම හැමවෙලේම මතක් කරනවා. දැන් දවස් තුනකට කලිනුත් මම යාලුවෙක් එක්ක ඔයාගෙ කතාව ගැන කතා කරා... පුලුවන් කමක් තියේනම් message මෙස්සගෙ එකක් දාන්න.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. අයියේ ගොඩක්ම දුක මේ කතාව ලියපු ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්නවත් ඔයාව contact කරගන්නවත් ක්‍රමයක්
    නැති එකේ අයියේ. කියාගන්න් බැරි දෙයක් දැනෙනවා අයියේ අන්තිමට.. අපිට කව්රුත් නැහැ මේ ගැන කතා කරන්න.
    plz අයියේ ආපහු blog එකට ඇවිත් blog එකේ හරි අපිත් එක්ක ඉන්න.

    ReplyDelete
  24. මන් කියවල තියෙන ලස්සනම කතාව....හිතට දැනෙන ඒ feelings....මාරම දුකයි.....ඔයත් එක්ක එක විනාඩියක් කතා කරන්න තිබ්බනන්....අයියේ plz....ඒක ගොඩාක් උදව් වෙයි මේ හැමෝටම.....ආදරෙයි...ඒ කතාව ඇතුලේ මන් ජිවත් වුනා....blog එකට ආපු දවසක reply එකක් දාන්න අයියේ......Thank u very much.....respect

    ReplyDelete
  25. me kathaawe copyright permission eka gana deyak kathaakaranna one lahiru.. Plz puluwannam reply karanna.

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete