Tuesday, March 13, 2012

Chapter 08 - "මගේ සඳ ඔබ..."




අපි ආපහු කොළඹ ආවේ ගොඩක් සතුටින්, ශ්‍රීමති ආන්ටිගෙයි සචී අයියගයි ජීවිත වල තිබුන ප්‍රශ්ණ ගොඩක් වෙනස් වෙලා තිබුණා. ශ්‍රීමතී ආන්ටිට ලැබුණු සල්ලි වලින් එයාලට ඉන්න ගෙයක් ගන්න තමයි හිතන් හිටියේ. ඒත් අපේ අම්මා නං ඒ වැඩේට ඒ තරම් කැමැති වුණේ නැහැ, ඉන්න තරම් කාලයක් අපේ ගෙදරම ඉන්න කියලයි අම්මා ශ්‍රීමති ආන්ටිට කිව්වේ, ඒත් ශ්‍රීමති ආන්ටි සචී අයියගේ අනාගතය ගැනත් හිතලා ගෙයක් ගන්න හරි හදන්න හරි තීරණය කරලා තිබුණේ. අපේ ගෙවල් වලට ළඟම අපේ ඉඩමක් තිබුණා. අපේ අම්මා ඒ ඉඩම ශ්‍රීමති ආන්ටිට ගෙයක් හදාගන්න, ගන්න කිව්වා. ඒත් ශ්‍රීමතී ආන්ටි නිකන් මේ ඉඩම ගන්න කැමැති වුණේ නැහැ, ඒත් අපේ අම්මගේ වදේටම අන්තිමේදී ඒක ගන්න සිද්ධ වුණා එයාලට. අපේ අම්මගේ පරිත්‍යාගශීලී කම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා අදටත්.

ඒත් සචී අයියලා ගෙයක් හදාගෙන අපේ ගෙදරින් යන්න ගියොත් මම තනිවෙයි කියන බය මගේ මගේ හිතට වද දුන්නා ගොඩක්, මගේ හිත කඩාගෙන වැටුනා ටිකෙන් ටික, මගේ හිතේ ලොකු ගින්දරක් පත්තු වුනා. අමාරුවෙන් ලැබුණ පළවෙනි ආදරය මට නැති වෙයි, ඈත් වෙයි කියලා. මගේ වෙනස සචී අයියා හොඳටම දැක්කා. ඒත් අපිට නිදහසේ කතා කරන්න ඉඩක් ලැබුණේ අඩුවෙන්.

දවසක් අම්මත් එක්ක නිකං රණ්ඩු වුණා හිතේ නොසන්සුන්කමට. ඒක සිද්ධ වුණේ කිසිම හේතුවක් නැතුව, මගේ කාමරේ වනාන්තරයක් වගේ කියලා මම කලින්ම ඕගොල්ලන්ට කියලා තිබුණනේ, එදත් ඒ වගේම කාමරේ හැඩි වෙලා තිබුනේ, අම්මා කාමරේ අස් කරන්න ඇවිත් මට බැන බැන බඩු ඒහෙට මෙහෙට කරනවා. මට අම්මා බනිද්දි නිකම්ම තරහක් ආවා. මම අම්මත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් එළියට බැහැලා ආවා. මම දුකෙන් ඒ වගේම තරහෙන් හිටියේ.

" මේ කොල්ලට මොන යකෙක් වැහිලද මන්දා "

මම එළියට එද්දී අම්මා කෑ ගහනවා ඇහුනා. මම ගාලු පාරට ඇවිත් එහෙම්මම ආපු 154 ක නැගලා ගිහින් British Council එක ලගින් බැස්සා. සචි අයියා ලයිබ්‍රි එකට ආවා කියලා මට මතක තිබුනා. මම ඇතුලට ගිහින් හැම තැනම බැලුවත් එයා හිටියේ නැහැ, පස්සෙ මම ලයිබ්‍රි එකෙන් එළියට ඇවිත් කැෆටේරියා එක පැත්තට යද්දි මගේ පිටිපස්සෙන් සචි අයියා කතා කරන හඬ ඇහුණා.

" හිරු.... හිරූ...."

මම ආපහු හැරුනා,

" ඇයි සචී අයියේ ? "

" මම බය වුණ තරමක් ! "

" ඇයි ? "

" ඇයි කියන්නේ ? අම්මා කිව්වා ගෙදරිනුත් තරහා වෙලා ගියා කියලා " "අම්මා ඔයාට කෝල් කරා ද ? "

" ඔව් ඔයා ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ කිව්වා, සඳරුත් තවම ගෙදර ඇවිත් නැති නිසා ඔයා කොහෙද ගියේ කියලා බලන්න කිව්වා. මම එළියට යන්න හදනකොට ම තමයි ඔයාව දැක්කේ "

" ගෙදර ඉන්න බැහැ අයියේ, ඔයත් දැන් ගෙයක් හදාගෙන මාව දාලා යන්නනේ හදන්නේ, මම කොහොමද ඔයා නැතුව ඒ ගෙදර ජීවත් වෙන්නේ ? "

මට ඇඬෙන්න වගේ, මම මුහුණ බෙරි කරගෙනම කැෆටේරියා එකේ තිබුන පුටුවක වාඩි උනා. සචි අයියා ඇවිත් මගේ එහා පැත්තේ තිබ්බ පුටුව මට තව ටිකක් ලං කරගෙන වාඩිවුණා.

" මට තේරුණා මේක තමයි ඔයා මේ දවස් ටිකේම මූඩ් ගහලා හිටියේ කියලා, මම ඔයා ළඟ හැමදාම ඉන්නවනේ පන, ගෙයක් හැදුවට මහ දුරක නෙවෙයි නේ අපි ඉන්නේ, අනික අපිට ඉස්කෝලෙදි මීට් වෙන්නත් පුළුවන්, ඔයාට ක්ලාස් කරන්න ආවම ඔයා මගේ ලගමනේ "

" එයා මගේ අතින් අල්ලගෙන මගේ ඇස් වලට එබිලා කියනවා "

" මට බැහැ.. ඔයා හැමතිස්සෙම මට පේන්න ඉන්න ඕනේ "

මම මුරණ්ඩු වුණා මගේ ඇස් වල කඳුලු ගුලි දෙකක් එළියට පනින්න ඔන්න මෙන්න,

" අනේ ඉතින්, මම නිසා ටිකක් ඉවසන්නකෝ, මම පොරොන්දු වෙනවා මගේ චූටි මැණික තනි කරන්නේ නෑ කියලා"

 " ඔයා නිසා මට කොයි දුක වුනත් ඉවසන්න පුලුවන් අයියේ, ඔයා ළඟක නැතිව ජීවත් වෙන එකයි මට ඉවසගන්න බැරි "

" දැන්ම නෙවේනේ, තව ගොඩක් දවස් යනවනේ ගෙදර හදන්න.. ඔහොම තමයි ඉතින්, ආදරේ කරන අයව ආදරේ හිතෙන හැම වෙලාවෙම හිතේ නතර කර ගන්න බැහැ "

එය මුල ටිකක් සීරියස් කියලා අන්තිමට විහිළු කළා

" ඒ උනාට මට එහෙම ඕන ! මම ඔයාට ආදරේ කලේ ඔයාගේ වෙන්න, ඔයාගේ හෙවනේ නතර වෙන්න, ඔයාගෙ ජීවිතේ එක්ක මගේ ජීවිතය ගළපන්න, එහෙම වෙන්වෙලා හූල්ල හූල්ල ඉන්න බැහැ "

ඒ ටික කියනවත් එක්කම මගේ ඇස් වල කඳුළු ටික මුහුන දිගේ බේරිලා ගියා, වටපිටාවේ ඉන්නේ කවුද කියලාවත් මට ඒ වෙලාවෙ ගානක් වුණේ නැහැ

" අනේ මැණික ඉතින්, ඔහොම කතා කරද්දි මට දුක හිතෙනවනේ, මම ආස නැහැ මම නිසා මේ ඇස් වලින් එකම එක කඳුලක් වත් වැටෙනවට "

සචී අයියා එහෙම කියලා මගේ උරහිස වටේ අත දා ගත්තා.

" මම අඩන්නේ ඔයා වෙනුවෙන් " 



මම එහෙම්මම අඬ අඬ සචී අයියගේ උරහිසට බර උනා. සචී අයියා ආදරයෙන් මගේ ඔලුව අතගෑවා. පපුව ඇතුලේ කොයිතරම් ගින්දර තිබුණත්, සචී අයියගේ හෙවන මට නුග හෙවනක් වගේ සීතලට දැනුනා.

අපි අපේ විතරයි රන්, කාටවත් අපිව වෙන් කරන්න බැහැ, මාව විශ්වාස කරන්න, මම කවද හරි මගේ චූටි මැණික මගේම කරගෙන තමයි නවතින්නේ "

මගේ සචී අයියා එහෙම කියද්දි තමයි මගේ පපුවේ තිබුණු වේදනාව ටිකක් හරි අඩු වුනේ

සචී අයියා අපේ අම්මට කෝල් කරලා අපි තව ටිකකින් ගෙදර එනවා කියලා කිව්වා, අපි දෙන්න ඊට පස්සේ ගෙදර ගියා, ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ට වෙන්වෙලා ජීවත් වෙන්න අමාරුයි, සචී අයියටත් අපේ ගෙදරින් යන්න වෙන දුක හිතේ තිබුණා. මම ඒක හොඳටම දන්නවා. ඒත් එයා ඒ දුක පිටට පෙන්නුවේ නැහැ. එයා මට ආදරේ කළේ ඇත්තටම, ඒක නිසා එයාට කවදාවත් මම නැතුව ජීවත් වෙන්න බැහැ.


"හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුළු මට වැඩි නැහැ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා "



Chapter 07 - "නුරා මල් හැඟුම් ඇහැරලා..."




අපි දෙන්නා එකට හිටපු පළවෙනි රෑ වගේම එදා රෑත් ගෙවිලා ගියා ගොඩක් ලස්සනට. මම සචී අයියට තුරුල් වෙලා නිදා ගත්තා උණුසුමට. එයාගේ පපුවේ මුහුණ ඔබාගෙන ඉද්දි දන්නෙම නැතිව නින්ද යනවා. මට නින්ද යනකම් එයා මගේ ඔලුව අත ගානවා. දවසින් දවස මොහොතෙන් මොහොත අපේ ආදරේ වැඩි වුනා එන්න එන්නම. මට වෙලාවකට මේක හීනයක්ද කියලත් හිතෙනවා. ඒ තරමට සචි අයියා මට ආදරේ කරනවා.

පහුවෙනිද ඉර පෑව්වේ මගේ හිතේ කුතුහලයත් එක්ක මුසු වුණු ආදරණීය හැඟීමක් හිතේ හිර කරගෙන වගේ, සචී අයියගේ සර්ප්‍රයිස් එක මොකක්ද කියලා මට තවම හිතාගන්න බැහැ. අපි උදේට කෑම කාලා එළියට යන්න ලැහැස්ති වුනා. මම කාමරේ ඉඳන් ඇඳුම් අදින කොට සචී අයියා ආවා,

" චූටී " ඔයා කොට කලිසමක් ඇඳ ගන්න දිග කලිසමක් ඇඳගෙන ගිහින් කරදරයි "

එයා මගේ දිහා බලාගෙන කියනවා. මම හිටියේ අන්ඩවෙයාර් එක පිටින්. එයාගේ ඇස් කෙලින්ම ගියේ මගේ ඉනෙන් පහල කොටසට. එයා මොහොතක් ඒ දිහා බලාගෙන හිටියේ ලෝකෙම අමතක උනා වගේ. මෙහෙමත් වල් කමක්. මට තනියෙන් හිනා. මම ඉක්මනට ත්‍රී ක්වාට කලිසමක් ඇඳ ගත්තා. එයා එකපාරම මගේ මුහුණ දිහා බැලුවා.

" අනේ.. අනේ... වලා කොහෙද බලන් ඉන්නේ ඉන්නේ ? "

මම ඇහුවම එයාට හිනා ගියා එයා මට ඇහැක් ගහලා ලඟට ඇවිත් මගේ තොල් වලට චූටි කිස් එකක් දුන්නා. ඊට පස්සේ එයත් බෑග් එකෙන් අරන් කොටු වැටුනු ත්‍රී ක්වාට එකකුයි කලිසමකුයි රතු පාට ටී ෂර්ට් එකකුයි ඇඳ ගත්තා. මම එයා ලැහැස්ති වෙනකම් ආපහු සාලෙට ආවා. ශ්‍රීමති ආන්ටි පුංචි අම්මා එක්ක වත්තේ මල් පැල වගයකට සාත්තු කරනවා.

සචී අයියා ලැහැස්ති වෙලා ආවා පොඩි බෑග් එකකුත් කරේ එල්ලගෙන, අපි බස් එකට නැගලා ටික දුරක් ගිහින් එක තැනක බැස්සා. ඒ පැත්තේ පාරේ දිගටම ලොකු ගස් වැවිලා. වටේම කඳු දෙපැත්තෙම කැලෑව, අපි ටික දුරක් පයින් ගිහින් එක කන්දකට යන්න තියෙන අඩි පාරකට හැරුනා. සචී අයියා තවම කිව්වේ නැහැ කොහෙද යන්නෙ කියලා, අපි කන්දට තිබුණු අඩි පාර දිගේ ටික දුරක් උඩට ගියා. ඊට පස්සේ අඩි පාරෙන් පිටට ඇතුලට හැරුණා. ලස්සන පොඩි කැලෑවක්, ඒත් සත්තු ඉන්නවද දන්නෙත් නැහැ, මටනම් බයෙත් බැහැ, මගේ සචියා ඉන්න නිසා බය නෑ කියලා හිතාගෙන මම එයාගේ පස්සෙන්ම ගියා.

" චූටි, මොකද ඔයා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ ? බය ද ? "

මගේ හිත කියෙව්වා වගේ එකපාරම හැරිලා ඇහුවා.

" ඉතින් ඔයා කතා කලෙත් නැහැනේ " මම එහෙම කියලා කියලා හිනා වුණා

" ඉන්නකෝ, දැන් ලඟයි.. "

එයා එහෙම කියලා මගේ අතින් අල්ල ගත්තා. අපි තව විනාඩි 5 ක් විතර කැලේ ඇතුලටම ගියා.

" ඔන්න දැන් ඔයා ඇස් දෙක වහගන්න ඕනේ " සචී අයියා කිව්වා.

" මොනව කරන්න හදනවා ද දන් නැහැ " මම එහෙම කියලා ඇස් දෙක පියා ගත්තා.

ආපහු හෙමින් එක ඇහැක් ඇරලා බලද්දි සචී අයියා මගේ දිහා බලන් ඉන්නවා.

" හොර කොල්ලා, මම හිතුවා හොරෙන් බලයි කියලා ඉන්නවකෝ "

එයා එහෙම කියලා මගේ පිටිපස්සට ඇවිත් එයාගෙ අත් දෙකෙන් මගේ ඇස්දෙක වැහුවා.ඊට පස්සේ මාව ඉස්සරහට එක්ක ගෙන ගියා. ඈතින් වතුර වැටෙන සද්දයක් ඇහෙනවා, කුරුල්ලෝ කෑ ගහන සද්දෙත් එක්ක.

ඔන්න දැන් ඇස් අරින්න. සචී අයියා ටිකකින් මගේ ඇස් දෙකෙන් අත් ගත්තා. ඇස් අරිද්දි ම දැක්ක දෙයින් මට පුදුම හිතුනා. කළු ගල් ගොඩක් මැද්දෙන් ගලා ගෙන යන ලස්සන දිය ඇල්ලක්. වතුර වැටිලා පොකුණක් වගේ තැනක එකතු වෙලා වැඩි හරිය ගලාගෙන යනවා. වටේම කැලෑව මට දැනිච්ච සතුටට උඩ පැන්නා.

" ශෝයි.. අනේ.. " මම සචී අයියගේ කරේ එල්ලිලා එයාගෙ බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නා.

" ලස්සනයි නේ ? " එයා අහනවා

" නැත්නම් මම මේ තරම් ලස්සන තැනක් කවදාවත් දැකලා නැහැ, තෑන්ක්ස් මාව එක්කගෙන ආවට අනේ අපි නාමුකෝ." මම කිව්වේ ඉහවහා ගිය සන්තෝසකින්.

" නාන්නේ කොහොමද මුකුත් ඇඳුම් ගෙනාවේ නැහැනේ " එයා කියනවා.

" අයියෝ ඔයා හරි නරකයි, මට කිව්වෙත් නෑ මේ අයගේ තැනකට එනවා කියලා. කිව්ව නම් මම ඇඳුම් අරන් එනවා නේ, මම මූහුණ බෙරි කරගත්තා.

" ඉතිං ඇදුම් නැතුව නාමු " පේනවා නේද වල් කොල්ලගේ කපටිකම

" ආහ්.. හොඳට තියෙයි.. ආස ඇති මෙයත් " මම රැව්වා, එයා හිනාවෙනවා.

" හොඳයිනේ, කවුරු එන්නද මේ කැලේට, අපි ඉස්සර ඉස්කෝලේ යාලුවෝ සෙට් එක ඇවිත් නාන්නේ මෙතන "

" කවුද දන්නේ නෑ යාලුවෝ " මම අත් දෙකත් බැඳගෙන උඩ බලාගෙන කිව්වේ හින්ට් එකක් වගේ

සචියා අයියා මගේ ලඟට පිටිපස්සෙන් ඇවිත් මගේ බඩ වටේ අත අත දාලා මාව බදාගෙන මගේ බෙල්ල කිස් කලා.

" මම ටවල් එකක් විතරයි ගෙනාවේ චුට්ටෝ.. ජොකා පිටින් නාන සිවිල් පිට යමු "

එයා ඇහැක් ගහලා කියපු විදිහට මට හිනා. එයා දන්නවා මම වතුරට ගොඩක් ආසයි කියලා මට පොඩි කාලේ ඉඳන් දිය ඇලි, ගංගා , වැඩිය ඕනේ නැහැ ටිකක් ලොකු වතුර වලක් හරි කමක් නැහැ බැහැලා නාන්න පුළුවන් නම්, සචී අයියා මගේ ජීවිතයට එකතු කරපු ලස්සන දවසක් තමයි මේ දවස. එයා මාව බදාගෙනම ඉන්නවා.

" කවුරුහරි එයිද ? " මම ඇහුවේ හිතේ බයට.

" නැහැ පැටියෝ, කවුරුත්ම එන්නේ නැහැ. මෙතන වැඩිය කවුරුත් දන්නේ නැහැ. අපි O/L කරලා ගෙදර ඉන්න කාලේ, දවසක් මමයි තව යාලුවෝ තුන් දෙනෙකුයි කැලේ ඇවිදින්න ආවම අහම්බෙන් හම්බ වුණු තැනක්, හැබැයි ඔන්න කොටි වලස් ඉන්නවාද දන්නේ නැහැ.

" හ්ම්ම්... කෝ එන්න අපි වතුරට බහිමු "


මට වතුර බහින බහිනකම් ඉවසිල්ලක් නැහැ අපි දෙන්නම දැන් කලිසම් ගලවලා ගලක් උඩින් දැම්මා. සචී අයියා බ්ලැක් අන්ඩර්වෙයා එකක් ඇඳලා, එයාගෙ බල්ග් එක පිම්බිලා ඉස්සරහට ඇවිත්, දැන්ම මල්ලියා ඇහැරිලා වගේ, මාර සෙක්සි.

අපි අත් අල්ලගෙන ගල් කළු ගල් උඩින් අඩිය තිය තිය දියඇල්ල ගාවට ගියා. සචී අයියා මගේ අතින් අල්ලගෙනමයි හිටියේ, එයා මුලින්ම වතුරට බැස්සා, මාවත් අත් දෙකෙන් අල්ලලා ළඟට ගත්තා. වතුරට බහින කොටම මගේ හිස් මුදුනටම දැනෙන්න සීතලක් දැනුනා. මාව හිරිවැටිලා ගියා. අම්මෝ සීතල මට කෑ ගැහුනා.

" ටිකක් වෙලා ඉන්න කොට හරි " එයා එහෙම කියන ගමන් මට වතුර ගැහුවා. මමත් එයාට වතුර ගැහුවා. අපි දෙන්නා ගොඩක් වෙලා සීතල වතුරේ නෑවා. සචි අයියා මම තුරුළු කරගෙන මගේ තොල් වල රස හෙව්වා, අපි දෙන්නගෙම ෆීලින්ස් ඇවිස්සිලා. අපේ මල්ලිලා දෙන්නත් අන්ඩර්වෙයා ඇතුලෙන් නැගිටලා, එකට වදිනවා, සචි අයියා කළු ගල උඩ වාඩිවෙලා මාව බදාගෙන මගේ තොල් ආපහු උරන්න පටන් ගත්තා. එයාගෙ මල්ලියා මගේ බඩේ බදිනවා එයාගෙ අන්ඩවෙයාර් එක ඇතුලෙන් දැන්. ගොඩක් වෙලා තොල්වල රස බලපු සචී අයියා, මගේ නිපල්ස් දෙක උරන්න පටන් ගත්තා, මාරුවෙන් මාරුවට. මට ඉන්න බැරිම තැන මමත් ඒයාගේ කනක් හැපුවා ලාවට.

සචි අයියා මාව බදාගෙනම ආපහු වතුරට බැහැලා මගේ අණ්ඩවෙයාර් එක ගලවලා දැමමා. එයාගෙ අන්ඩවෙයාර් එකත් ගැලෙව්වා . මම පහත් වෙලා එයාගේ බෝල දෙක උරන්න ගත්තා. ටිකක් වෙලා කරලා ඒක ලෙවකාගෙනම උඩට ඇවිත් එයාගේ මල්ලියව කටට දා ගත්තා. එයා මගේ ඔලුව අල්ලලා කට ඇතුලටම එයාගේ මල්ලියව ඔබන්න හදනවා, මම එයාගේ ටොපාව හොදට සුප්පු කලා, එයාට නිකම්ම කෙදිරිගෑවෙනවා එතකොට.

එයා මාව නැගිට්ටවලා මාව ගලට හේතු කරලා, මගේ මල්ලියව උරන්න ගත්තා. එයාගෙ කට ඇතුලේ රස්නේ මගේ මල්ලියව තවත් අවුස්සනවා. සචී අයියා මගෙ එක උරන ගමන් මගේ නිපල්ස් දෙකම ඇඟිලි තුඩු වලින් තද කර කර මිරිකනවා. මම ඇස් දෙක පියාගෙන ඒ සතුට රස වින්දා. තවත් විනාඩි කීපයක් මගේ මල්ලියගේ රස බලපු එයා මගේ මල්ලියාව එයාගේ කටින් නිදහස් කරලා මාව උස්සලා ගල උඩ නිදි කෙරෙව්වා. ඊට පස්සේ මගේ කකුල් දෙක උස්සලා මගේ තට්ටම් දෙකම ආසාවෙන් ලෙව කෑවා. හැපුවා.

" මේවා තමයි මාව පිස්සු වට්ටන්නේ " එයා ගොඩක් ආසාවෙන් කෙඳිරි ගගා කියනවා.

" උදේත් ජොකා පිටින් කරකව කරකව මාව පිස්සු කරා, ඉන්නකෝ හොඳ වැඩක් කරන්න මාව අවුස්සනවට "

එයා එහෙම කියලා මගේ හිලට දිව දාලා කිති කැව්වා, ඊට පස්සේ හිල දිවෙන් ටික ටික ලෙවකාලා සුප්පන්න පටන් ගත්තා මට ආසාවට කෙඳිරි ගෑවෙනවා.

එයා හොඳට මගේ හිල කෙල වලින් පුරව පුරව උරනවා පිස්සුවෙන් වගේ, ටිකකින් එයා නැගිටලා යකඩයක් වාගේ කෙලින් වෙලා තිබුණු මල්ලියව මගේ හිලට තියල ඒක පාරටම ඇතුලට එබුවා. මට එක පාරටම රිදුණත් කෙල වලට ඒක ලිස්සලා ඇතුලටම කිඳා බැස්සා. එයා සෙක්ස් වලදී හරිම ඉක්මන් ඉවසිල්ලක් නෑ, ඇතුලට දාපු ගමන්ම හිමීට ටික ටික ස්පීඩ් එක වැඩි කර කර එයා මට ෆක් කලා. මම ආසාවෙන් කෙඳිරි ගෑවා, එයා ගහන ගමන් මගේ නිපල්ස් උරනයි, හපනවයි, බෙල්ල හපනවයි. ගහන වේගෙට මටත් බඩු යන්න වගේ, එයාගෙ බෝල දෙක මගේ තට්ටම් වල වදිනවා. එයා එක අතෙකින් මගේ පස්සට ගගහා අරිනවා.

" ආහ්.. ආහ්.. ඔයා ආසයි නේද පැටියෝ "

එයා කෙදිරි ගගා ෆක් කරන ගමන් මගෙන් අහනවා.

" ඔව් අයියේ, තව ගහන්න, මම ආසයි " මමත් ආසාවෙන් කිව්වා.

" තව හයියෙන් ගහන්න ද චුට්ටෝ, මට ඉන්න බැහැ තව ඕන " එයා කියද්දි මට ඉන්න බැරි වුණා

" ගහන්න අයියේ, කමක් නැහැ, ආහ්..ආහ්.."

මම කියනවත් එක්කම එයා තවත් ස්පීඩ් වැඩි කලා,

එයා වේගයෙන් මට ගහගෙන ගහගෙන ගියා , මට දැනුනා එයාගෙ මල්ලියා මගේ ඇතුළටම යනවා, විනාඩි දහයකින් විතර එයා කෑගහගෙන ම මගේ ඇතුලේ උණු උණුවෙම බඩු ලෝඩ් එකක් යැව්වා. ඒත් එක්කම මමත් මගේ මල්ලියාවල අල්ලලා දෙතුන් පාරක් අතේ ගහද්දි මගේ බඩු විද්දා, සේරම සචී අයියගේ බඩෙියි පපුවේයි. මගේ බඩේයි, එයා එහෙමම කෙඳිරි ගාගෙන මගේ ඇඟ උඩට කඩන් වැටුනා. මාව බදාගෙනම ටිකක් වෙලා හිටියා. එයත් පස්සේ නැගිටලා හෙළුවෙන්ම මාව වඩාගෙන ආයෙත් දියඇල්ලට ගිහින් මාව නෑව්වා. අපි දෙන්නම තුවායෙන් පිහ දාගෙන, තුවාය ටිකක් ලොකු ගල් පතුරක් උඩ එලලා, බදාගෙන ටික වෙලාවක් නිදා ගත්තා. එයාගෙ මල්ලියා තවමත් කෙලින් වෙලා, මම නැගිටලා ඒක දිහා බලන් ඉද්දි එයා වල් විදියට ඇහුවා

" මොනවද බලන්නේ තව ඕනිද ? "

" ඕනි වගේ " මමත් වල් උත්තරයක් දුන්නා

" මටත් මදි තව පාරක් ඕනේ "

සචි අයියා එහෙම කියන ගමන් ආපහු මගේ තොල් උරන ගමන් මාව ගල උඩ පෙරලගත්තා, අපි දෙන්න ආපහු සෙල්ලම් කරන්න පටන් ගත්තා, දෙන්නම හිටියෙ හෙලුවෙන් නිසා අපි දෙන්ගේ මල්ලි පැටවු දෙන්නා හොඳට තෙරපෙනවා , එයා මාව අනිත්පැත්තට හරවලා ආපහු ඇතුලට දාලා කරන්න ගත්තා, කලින් සැරේ එයාගේ බඩු ටිකත් ඇතුල නිසා හොඳට ලිස්සලා යනවා ඒ සැරේ එයා වැඩිපුර වෙලාවක් ෆක් කරා කලින් බඩු ගිහින් තිබ්බ නිසා , එයාට ගොඩක් වෙලා ගහන්න පුළුවන් වෙන්න ඇති, දෙවැනි ලෝඩ් එකත් මගේ ඇතුලේ යවලා අපි දෙනනා එහෙමම තුරුල් වෙලා, පැයක් විතර නිදා ගත්තා.

අපි දවල් දෙකට විතර ආපහු එන්න පිටත් වුණා

" මටනම් මහන්සි කකුල් දෙකත් රිදෙනවා " ආපහු එද්දී මට නිකමට කියවුණා.

" එන්න චූටි මම ඔයාව පිටේ තියාගෙන යන්න "

එයා මට බෑග් එක එල්ල ගන්න කියලා මාව පිටිපස්සේ උස්ස ගත්තා. මමත් එයාගෙ බෙල්ලෙ එල්ලිලා කකුල් දෙක එයාගේ ඇඟ දෙපැත්තෙන් දාල, එයාගෙ පිට නැගලා ආවා ගොඩක් දුර, එදා දවස මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

පහුවදා ආපහු කොළඹ එන්න ඕනේ නිසා එදා රෑ අපි කලින් නිදා ගත්තා. මට මහන්සියටම වැටුන ගමන් නින්ද ගියා, සචින්ත අයියාගේ තුරුලෙම


"සාගරේ තරම් ආදරේ අරන් සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් සොයන් පැතු සේ මා සිතුම් පුදලා
නුරා මල් හැඟුම් ඇහැරලා සදා ජීවිතේ නුඹ වෙලා..."




Thursday, March 1, 2012

Chapter 06 - "එකම එක දිග පුංචි පැතුමක්..."




වැස්සකට පස්සේ පායපු දේදුන්නක් වගේ මගේ මුළු ජීවිතේම පාට වෙලා තිබුණා. මම මේ තරම් ආදරයකින් වෙලිලා ඉන්න බව මම වත් දැනගෙන හිටියේ නැහැ. ඒ තරම් ආදරයක් සචී අයියා ලග තිබුනා, කියලා හිතෙද්දිත් පුදුමයි. පහුවදා උදේ ශ්‍රීමතී ආන්ටියි සචී අයියයි නුවර යන්න ලැහැස්ති වුණා. ශ්‍රීමතී ආන්ටිට අංකල්ගේ මරණින් පස්සේ අයිති වුනු ඉඩමේ කොටසත්, අංකල්ගේ මල්ලි සල්ලි දීලා ගන්න කැමැති වෙලා තිබුණා. ඒ වැඩේ කරගන්නයි ශ්‍රීමතී ආන්ටි නුවර ආවේ. මාවත් එක්කගෙන යමු කියලා සචි අයියා කිව්වා, එයාට ඕන වුණා මාව හැමතැනම ඇවිදින්න එක්කගෙන යන්න, එයා ලඟින්ම මාව තියාගන්න.

අපි උදේ මුලින්ම ගියේ දළදා මාලිගාවට, ශ්‍රීමතී ආන්ටි නෙලුම් මල් වට්ටියක්ම පූජා කරල ගොඩක් වෙලා බුදුන් වැන්දා, සචී අයියත් එයාගේ අම්මා වගේම ගොඩක් භක්තියෙන් බුදුන් වැන්දා, මම ඒ දෙන්නා දිහා බලන් හිටියේ හිතාගන්න බැරි හැඟීමකින්, මම ඒ දෙන්නට කලින් බුදුන් වැඳලා ඉවරවුනු නිසා මම කළේ සචී අයියා දිහාම බලාගෙන හිටපු එක. මාළිගාවෙන් එළියට ඇවිත් අපි කෙලින්ම ගියේ සචී අයියලාගේ ගෙදරට, වලව්වක් විදිහට හදලා තිබුණ විශාල ගෙදරක්. ලස්සන වත්තක් මැද්දේ තිබුණා. මගේ සචියා පුංචි කාලේ ඉඳන් හැදුණු වැඩුණු ගෙදර නේද කියලා හිතෙද්දි, මට ඒ ගෙදරම ඉන්න තිබුන නම් කියලා හිතුන වාර අනන්තයි. ශ්‍රීමතී ආන්ටිගේ මුහුණේ තිබුණේ දුකක්. තමන්ට අවුරුදු ගාණක් හෙවන දුන්නු ගෙදර ගෙවන අන්තිම මිනිත්තු කිහිපය නිසා වෙන්න ඇති කියලා මම හිතුවා. ඒත් සචී අයියගේ මුහුණේ තිබුණේ කලකිරුණ පෙනුමක්. ශ්‍රීමති ආන්ටි අංකල්ගේ මල්ලිත් එක්ක කතා කර කර ඉද්දි සචී අයියා මාවත් එක්ක ගෙන මිදුලට ආවා. අපි වත්තේ කෙළවරක තිබුණ බංකුවක වාඩි වුණා.

" ඇයි ඔයා අප්සෙට් එකෙන් වගේ ඉන්නේ ? "

මම සචී අයියගේ උරහිසකට අත තියලා ඇහුවේ, එයාගෙ නිහඬබව තවත් ඉවසන්න බැරි වුනු තැන. එයා මගේ දිහා බලාගෙන ලොකු හුස්මක් පිට කළා.

" අද මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා හිරු "

එයා මට හිරු කියලා කිව්ව පළවෙනි වතාව. මම තේරුම් ගන්න බැරි විදිහට එයාගේ මුහුණ දිහා බැලුවා.

" මම පුංචි කාලෙ ඉඳන් හැදුනේ මේ ගෙදර, මම අම්මයි අප්පච්චියි නිසා හුඟක් දුක් වින්දා. වැඩියෙන්ම අප්පච්චිගේ බීමත් කම නිසා. මම අන්ත අසරණ වෙලා හිටියේ මේ ගෙදර, මේ දේවල් මෙහෙම විසඳෙන එක ගැන මගේ හිතට ලොකු සැනසීමක් දැනෙන්නේ. ආපහු මට කවදාවත් මේ ගෙදරට එන්න ඕනේ නැහැ, මේ ගෙදර තියෙන්නේ දුක් ගොඩක මතකයක් විතරයි "

එයා කලකිරුනු හැගීමකින් කියවගෙන ගියා.

සචී අයියා ජීවිතේ ගොඩක් දුක් විඳලා තියෙනවා කියලා මට තේරුනේ එයාගේ ඒ කතාවත් එක්ක, ඒක නිසා මම ඒක ගැන තවත් අහන්න ගියේ නැහැ, අන්තිමට ඒ ගෙදර වැඩ ටික ඉවර කරගෙන අපි පාරට ආව, ආපහු පුංචි අම්මලාගේ ගෙදර යන්න බලාගෙන. ශ්‍රීමති ආන්ටි ෆුඩ් සිටි එකට ගිහින් බඩු ගොඩක් ගත්තේ පුංචි අම්මලාගේ ගෙදර ගෙනි යන්න, එයාලා ජීවත් වෙන්නේ අමාරුවෙන් වුනත් අපිට පුළුවන් උපරිම විදියට සලකනවා කියලා ශ්‍රීමති ආන්ටි කියද්දි මම හිතුවේ, ජීවිතයේ හැමෝටම මොනවා හරි ප්‍රශ්න, දුක් කම්කටොලු තියෙනවා නේද කියලා, අපේ අම්මා අපිට කවදාවත් දුකක් අඩුපාඩුවක් දැනෙන්න තිබ්බේ නැති නිසා ඇත්තටම මටයි අයියටයි ජීවිතේ බරපතල කමක් තිබුනේ නෑ කියලා මට හිතෙනවා.

අපි පුංචි අම්මලාගේ ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන දවල්ට කෑවා. හවස ආපහු නුවර යමු කියලා සචි අයියා මට හොරෙන් කිව්වා. එයා ශ්‍රීමති ආන්ටිට කිව්වේ පරණ ඉස්කෝලේ යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා, අපි දෙන්නා හවස 4ට විතර ගෙදරින් පැන්නා

" යන්තම් ඇති " එයා බස් එකට නැගලා වාඩි වුණු ගමන් මගේ කර වටේට අතක් දාගන්න ගමන් කිව්වා.

" මොනවද " මම එයාගේ මුහුණ දිහා බලාගෙන අහද්දි එයා මගේ නහය මිරිකලා

" ඔක්කොම හරි " කියලා කිව්වා.

" ඉතින් මාව මේ කොහෙද එක්ක යන්නේ " මම ඇහුවා.

" ඔයා ආසයි කිව්වනේ ඇවිදින්න, ඉතින් මම ඔයාව ඇවිදින්න එක්ක යනවා. ආපහු කවදා නුවර එන්න වෙයිද දන්නේ නැහැනේ, අනෙක අපි දෙන්නට මේ වගේ තනියෙන් එකට ඇවිදින්න කවදා පුළුවන් වෙයිද ආපහු ? "

එයා මගේ මුහුණට එබිලා කියනවා, පණ්ඩිත සීය කෙනෙක් වගේ.

" එහෙම හිතන්න එපා, එන විදිහක් බලමු "
මම මගේ උරහිස වටේ තිබුණ එයාගේ අතේ ඇගිලි, මගේ ඇඟිලි වලින් අල්ලලා හිමින් මිරිකන ගමන් කිව්වා.

අපි නුවර වැව රවුමේ ඇවිද්දා , එතන තියෙන බංකුවක වාඩි වෙලා ගොඩක් දේවල් කතා කර කර හිටියා. එයා එයාගෙ මොබයිල් ෆෝන් එක අරගෙන මගේ ෆොටෝ එකක් ගන්න ලැහැස්ති වුනා. එයා නැගිටලා ටිකක් ඉස්සරහට ආව මගේ ෆොටෝ එකක් ගන්න.

" ඔහොම නෙවෙයි... අයියෝ " එයා මගේ ගාවට ආවා ආපහු,

" මොනවද ? " මම උඩ බිම බලනවා

" මෙන්න මෙහෙම, මේ අත මෙන්න මෙහෙම, මේක මෙහෙම " එයා මගේ අත, උරහිස හදනවා, මට හිනාව නවත්ත නවත්ත ගන්න බැරි වුණා.

" හි....හී.... හරියට ෆොටෝග්‍රැෆර් කෙනෙක් මොඩ්ල් කෙනෙක්ගේ ෆොටෝ ෂූට් එකක් කරනවා වගේ " මම කිව්වේ හිනා අතරෙන්ම.

" මේ මම ෆොටෝගැෆර් කෙනෙක් නොවුනට ඔයා ඉතින් මොඩල් කෙනෙක් වගේනේ " එයා හිනා වෙවී කියනවා.

" ආ.. ඇත්තද " මට ආයෙත් හිනා.

" හ්ම්.. හ්ම්.. හරි හරි.. කෝ ඔහොම ඉන්න ඉතින් " එයා ආයෙත් ෆෝන් එක මගේ දිහාට හරවාගෙන කියනවා.

" හ්ම්.. හරි.. හරි.."

" කෝ.. ලස්සන හිනාවක් "

" අනේ.. විකාර නැතුව ඔන්න ඔයා ෆොටෝ එක ගන්න අනේ.. මිනිස්සුත් බල බල යනවා "

" හ්ම්.. හරී.." Click..! " ආ.. දැන් මේ පැත්ත " Click ! Click !

" හරිද ? "

" ම්ම්.. හරි "

" දැන් ඔයා " මම එයාගෙත් ෆොටෝ එකක් ගන්න නැගිට්ටා

" නෑ.. නෑ.. නෑ.. මේ මගේ ඕනේ නැහැ " එයා කියනවා

" අනේ ඉතින් ! එහෙනම් අපි දෙන්නම " මම එයාගෙ අතේ එල්ලුණා.

" දැන් ෆොටෝ එක ගන්නේ කවුද එතකොට " එයා අහනවා

" අර ඉන්නේ අන්න එයාට දෙන්න " මම ඈත ඉඳන් අපි දිහාම බලා ගෙන ආපු බෝයි කෙනෙක්ව පෙන්නලා කිව්වා. සචී අයියා ඒ බෝයිට කතා කළා.

" අයියේ, අපි දෙන්නගේ ෆොටෝ එකක් අරන් දෙනවද "

ඒ බෝයි හිනා වෙලා ඇවිත් ෆෝන් එක අතට ගත්තා. සචී අයිය ඇවිත් මගේ ලග හිටගෙන කරට අතක් දාගත්තා. එදා ඒ ගත්ත ෆොටෝ එක තමයි අපි දෙන්නා ඉස්සෙල්ලාම එකට ගත්ත ෆොටෝ එක.

" මටත් බිලූටූත් වලින් එවන්න ඒ ෆොටෝ එක" මම ආපහු එද්දී සචී අයියට කිව්වා.

" ඕන නැහැ.. අපි දෙන්නටම එකක් ඇති " එයා හිනාවෙලා කිව්වම මම ඇහුවේ " ඒ මොකද " කියලා.

" ඒ කවදා හරි ඔයා මගේම වෙන නිසා "

එයා මගේ අතින් අල්ලගෙන කිව්වම මට ලොකු සතුටක් වගේම ලොකු බයකුත් දැනුනා.

" දෛවය අපිව කොහේ කොහේ අරන් යයිද දන්නේ නැහැ අයියේ "

මම එයාගෙ සීතල අත තද කරගෙන කිව්වා.

" ගහකොළ පවා අපේ ආදරය විශ්වාස කරයි පන, අපිට වරදින එකක් නැහැ... මාව විශ්වාස කරන්න මම කවදාවත් ඔයාව තනි කරන්නේ නැහැ, මගේ හුස්ම තියෙනකන් ඔයා මගේ ලග ඉදී "

එයා ඒ ටික කියද්දී මගේ පපුව හිර වෙලා ඇස් වලට කඳුළු පිරුනේ මටත් නොදැනීම.

අපි ගෙදර ආවේ හවස හතට විතර, පුංචි අම්මලාගේ ගෙදර වත්තට ඇතුළු වෙද්දිම එයා මගේ අතින් තදකරලා එක පාරක් අත් ඇරලා හිනා උනා.

" ඔයාගේ තරු වගේ ඇස් වලට මම ගොඩක් ආදරෙයි පන.. හෙටත් ගමනක් එක්ක යන්නම් කෝ "

එයා දරාගන්න බැරි තරම් ආදරයකින් කියනවා

" හෙට කොහෙද අපි යන්නේ ? "

" ඒක සර්ප්‍රයිස් එකක් " එයා ඔලුව පැත්තකට ඇල කරලා, කියලා හිනා වුනා.



" ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලත වුනු
එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මන්
නුඹේ සුවඳ රැදි පපුව ගැඹරේ කියා ගන්නට බැරිව සිරවුණු
එකම එක දිග පුංචි පැතුමක් තවම පතනව මන් "