Wednesday, March 14, 2012

Chapter 29 - "WOOD SHOP- CAR WASH AND A PARTY..."



අයියලගේ A/ L රිසාල්ට්ස් නිසා අපේ ගෙවල් දෙකේම පැතිරිලා ගියේ ලොකු සතුටක්. එදා හවස අම්මයි මමයි අයියයි, සචී අයියලගේ ගෙදර ගියේ ඒ සතුට බෙදා හදා ගන්න වගේම අයියලා දෙන්නගේ ඉස්සරහා වැඩ කටයුතු ගැන කතා කර ගන්නත් එක්ක. සචී අයියා කැම්පස් යන්න කැමැති වුණත් අපේ අයියා කැමති වුණේ වෙනම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න. ඒකට පිටරට යුනිවසිටි එකකටම යන්න වෙනවා කියලයි අයියා කිව්වේ.

" ඔයා පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටිය දේනේ. එහෙනම් ඉතින් දැන් කරන්න තියෙන්නේ UK වල යුනිවර්සිටි එකක් හොයලා ඇප්ලයි කරන එක "

අම්මා අපේ අයියට කිව්වා 

" මම නම් කැමති නැහැ අයියා යනවට.."
මම කිව්වා.

මට ඇත්තටම හිතට දුකක් දැනෙන්න පටන් ගත්තා, අවුරුදු හතරකට අයියා අපෙන් ඈත් වෙනවා කියලා දැනුනම.
" මම ඉතින් වැකේෂන් එකට එනවා නේ. උඹව ගෙන්න ගන්නම්කෝ ස්කූල් වැකේශන් වලට "
අයියා මගෙ කොණ්ඩේ අවුල් වෙන්න ඔලුව අත ගාල කිව්වා.

" සඳරු ගියාම සචීට තමයි පාලු. හැමදේටම ඉන්න යාලුවනේ ඉතින්.."
ඒ ශ්‍රීමති ආන්ටි 

" සචීවත් UK එවන්නකෝ ආන්ටි.."

අයියා හිනා වෙවී කියද්දි මම අයියා දිහා රවලා බැලුවා. සචී අයියා ඒක දැක්කා.

" මේ.. මේ.. අපෝ.. මට මේ ලැබිලා තියෙන ටික හොඳටම ඇති. මම මෙහේ කැම්පස් යන්නම්.."
සචී අයියා මගේ කරට අතක් දාගෙන අපේ අයියට කිව්වා.

" අද හවස බෙල්ලන්විල පන්සලට ගිහින් එමු 5 ස් දෙනාම, දෙවියන්ට වුන බාරය ඔප්පු කරලා එන්න ඕනනේ."
ශ්‍රීමතී ආන්ටි මතක් කලා.

" ආහ්.. ශ්‍රිමා.. මම හිතුවේ සඳරුගෙයි, සචීගෙයි යාලුවන්ට ලන්ච් එකක් වගේ ලැහැස්ති කරන්න. අපේ ගෙදර ලැහැස්ති කර ගමු. ඒක ලේසියි නේද ? " අපේ අම්මා ඒ කතාව මතක් කලා.

" Next Sunday වගේ ලැහැස්ති කර ගමුද ? පුතාලගේ යාලුවන්ගෙන් අහලා කියන්න කිව්වා නම් හරි.."
අම්මලා දෙන්නා කතා වෙවී පැන්ට්‍රී එක පැත්තට ගියා. මමයි, අයියයි, සචී අයියයි කතාවට වැටුණා. 

" සඳරු මොන යුනිවර්සිටි එකටද ඇප්ලයි කරන්න හිතන් ඉන්නේ ? "
සචී අයියා ඇහුවා.

" දන්නේ නැහැ බං.. හොයලා බලන්න ඕනේ නෙට් එකෙන්. රිසාල්ට්ස් හොඳ නිසා ඇඩ්මිෂන් ගන්න නම් අමාරු වෙන එකක් නැහැ "

" උඹ ගියාම අපිට තමයි පාලු... පාඩු.. දෙකම.."

සචී අයියා කිව්වේ ඇත්ත. අයියා වගේ සහෝදරයෙක් නිසයි අදටත් අපි දෙන්නා කිසිම කරදරයක් නැතිව ගොඩක් සතුටින් ඉන්නේ..

" මම නම් කියන්නේ මල්ලි, A/L කලාට පස්සේ උඹලා දෙන්නත් එහේ ආවොත් හොඳයි කියලා "
අයියා බොහොම කල්පනාකාරි විදිහට කිව්වේ 

" අපි දෙන්නත් ආවොත් කවුද දැන් අම්මලා ළඟ ඉන්නේ ? "

" ඒකත් ඇත්ත. ඒත් මුකුත් කර ගන්න බැරි වෙන එකක් නැහැ. අපි බලමුකෝ "
අයියා මගේ දිහත් බලන ගමන් කිව්වා.

ගෙදර හවස අපි හැමෝම බෙල්ලන්විල පන්සල් ගිහින් අයියලාගේ එක්සෑම් වෙනුවෙන් වෙච්ච බාර හාර ඔප්පු කරලා ආවා.


***********************************************


අයියලගේ යාලුවන්ට ලන්ච් එකක් ලැහැස්ති කරගන්න වැඩේ අම්මලා භාර ගත්තා. ගෙදරට අලුතෙන් ලී බඩු ටිකක් ගන්න අම්මට ඕන වෙන්නෙත් ඒ අතරෙදි. ඉතින් දවසක් හවස අම්මයි මමයි මොරටුවේ ගියා ලී බඩු බලන්න. ඒ ගමනට අම්මා සචී අයියවත් එක්ක ගෙන ඇවිත් තිබුනේ. දෙන්නම ඔෆිස් එකේ ඉඳන් එන ගමන් මාව මගින් ගත්තා.

අපි මොරටු මුල්ලේ ලී බඩු සාප්පු ගානක් පුරාම ඇවිදලා අන්තිමට එක තැනක හොද අයිටම්ස් ටිකක් තිබිලා හම්බ වුනා. එතනින් සාප්පු අයිතිකාරයාගේ පුතා මගේ දිහා උවමනාවෙන් බලන් ඉන්නවා මට වගේම සචී අයියටත් නෝට් වෙලයි තිබුණේ. පොර කළු ටිකක් හොඳට ඇඟ පත ඇඟ පත තියෙන එකෙක්.
අපි ගත්ත බඩු ටිකේ ලිස්ට් එකත් එක්ක අම්මා මට සල්ලි දුන්නා ගිහින් ගෙවලා එන්න කියලා. මම යද්දි සචී අයියත් මගේ පස්සෙන් ආවා. කැෂියර් ටේබල් එකේ හිටියේ අර කොල්ලා. මටත් ඌව දැකලා පුරුදුයි වගේ ඒත් මීටර් නැහැ. 

" මල්ලි ලහිරු නේද ? " මූ එක පාරටම ඇහුවම මමයි සචී අයියයි මුහුණට මුහුණ බලා ගත්තා.

" ඔව් ඔයා කොහොමද මාව දන්නේ ? " මම ඇහුවා

" ඔයා CC කොලේජ් එකේ ෆුට්බෝල් ටීම් එකේ ඉන්නව නේද ? " කොල්ලා හිනා වෙලා අහනවා

" ආහ්.. ඔව්.. එතකොට ඔයා ? "

" මම මොරටුව CC කොලේජ් එකේ. අපි ඔයාලගේ ටීම් එකත් එක්ක ප්ලේ කරලා තියෙනවා කීප වතාවක්ම. මාව මතක නැද්ද?"

" මට මීටර් නැහැ අයියා.. අපේ බිල් එක කීයද ? "
මම polite විදිහට මිනිහ ගෙන් ඇහුවා. සචී අයියා එහා පැත්තෙන් මාව කන්න වගේ තරහින් බලන් ඉන්නවා.

" 275,000යි. මම අඩු කලා.." පොර ලොක්කා වගේ කියනවා. මම ඌට අඩු කරන්න කිව්වෙත් නැහැ

" ආහ්.. තෑන්ක් අයියා.. මෙන්න සල්ලී.."

මම හිනාවෙලා පොරට සල්ලි ටික දුන්නා. මිනිහා ගණන් කරලා ඉවරවෙලා බිල් එක කඩලා දුන්නා.

" මල්ලි.. මොකක් හරි issue එකක් තිබුනොත් මට කෝල් කරන්න. මේකෙ ඔයාව කන්ටැක් කරන්න පුළුවන් නම්බර් එකක් ලියලා දෙන්න "

උගේ card එක මට දෙන ගමන් මට බිල් පෑඩ් එක දුන්නා නම්බර් එක ලියලා දෙන්න කියලා.

" මම අපේ අම්මගේ නමයි, ටෙලිෆෝන් නම්බර් එකයි ලියලා ඌට දුන්නා.

" අපේ අම්මගේ නම්බර් එක. එයානේ පේ කලේ. Thank you ! අයියා. අපි ගිහින් එන්නම් "
මම ඇගට පතට නොදැනී කියලා ආවා එන්න. මිනිහගේ මුහුණ ඇඹුල් වෙලා ගියා. එළියට ආවමත් සචී අයියා 
ඉන්නවා බුම්මගෙන

" මොකද මුහුණ එල්ල ගෙන ? " මම සචී අයියගෙන් ඇහුවා.

" මොකුත් නැහැ.. ආන්ටි අපි යමුද එහෙනම්..?" සචී අයියා අම්මට කතා කලා

" okay අපි යමු. එයාලා බඩු ටික තව ටිකකින් ඩිලිවර් කරන්නම් කිව්වා ගෙදරට "
අම්මා එහෙම කියලා ඇවිත් කාර් එකට නැග්ගා.

ගෙදරට එනකන්ම අපි අතරේ වැඩි කතා බහක් සිද්ද වුණේ නැහැ. අපි ගෙදරට ඇවිත් පැය භාගයකින් විතර බඩු ටික පටව ගත්ත ලොරිය ආවා. සචී අයියා මට කලින් එලියට ගිහින් බෙල්ල දික් කර කර බලනවා. මම පිටිපස්සෙන් ගිහින් එයාගේ උරහිසින් එල්ලුනා.

" මොනවද එබි එබි බලන්නේ ? "

" නැහැ මම බැලුවේ අර හෝතම්බුවා ලොරියේ එල්ලිලා ඇවිත්ද කියලා.." සචී අයියා කියනවා

" හි..හී... ඌට එච්චර පිස්සුවක් නැතිව ඇති "

" හ්ම්.. ඒකනේ නම්බර් එකත් ඉල්ලුවේ.."

" ඉෂු එකක් තියෙනවා නම් අපිනේ ඌට කෝල් කරන්න ඕන. ඌට අංජනම් පේනවද ගෙනාපු බඩු වල ඉෂූ එකක් තියෙනවා නම් ඌ කෝල් කරන්නම් කිව්වේ. පිස්සූ හුත්තෙක්..."

" හා.. හා.. අෆෝ.. ඇති ඇති මගේ කොල්ලා දැන් තරහා ගත්තා.."
මම සචී අයියගේ උරහිස තදින්ම මිරිකලා ලොරිය ගාවට ගියේ ගෙනාපු බඩු ටික බා ගන්න උදව් වෙන්න.

මමයි, අයියයි, සචී අයියයි තුන් දෙනාම එකතු වෙලා අම්ම ගේ උපදෙස් අනුව ගෙනාපු බඩු ටික අස් කලා. අලුතින් බඩු ටික තිබ්බම ගෙදර ඇතුල වෙනස් වෙලා වගේ.. ඔක්කොම අස් කලාට පස්සේ සචී අයියා උඩට ගියා වොෂ් එකක් දාගන්න කියලා. එයා ඉස්සර අපේ ගෙදර ඉන්න කොට හිටපු කාමරේට. අම්මයි අයියයි බර කතාවක. මම ඒ දෙන්නට නොදැනෙන්න සචී අයියගේ පස්සෙන්ම ගියා. මම යද්දී සචී අයියා ටී ෂර්ට් එක ගලවලා ඩෙනිම් එක පිටින් ඉන්නවා.

" චූටි.. මට ටවල් එකක් දෙන්න.."

එයා මාව එයාගේ ලඟට ඇදල අරන් තොල් වලට පුංචි කිස් එකක් දීලා කිව්වා.

මම මගේ රූම් එකට ගිහින් මගේ ටවල් එක ගෙනත් දුන්නා. සචී අයියා මාව බදාගෙන මගේ තොල් උරන්න පටන් ගත්තා.

" අම්මා එයි.."

මම අමාරුවෙන් එයාගේ තොල් වලින් මගේ දෙතොල් මුදවගෙන කිව්වා. එතකොට තමයි එයාට මතක් උනේ අපි ඉන්නේ අපේ ගෙදර කියලා.

" ඉන්නේ කොහෙද කියල අමතක වෙනවා පැට්ටෝ ඔයා ලඟට ආවම.."
එයා හිනාවෙලා මගේ නලලට උම්මා එකක් දීලා බාත්රූම් එකට ගිහින් දොර වහගත්තා. මම ආපහු පහලට ගියා.



*********************************************


සන්ඩේ අපි හැමෝම ගෙදර ඉන්න දවස නිසා එදාට අයියලා දෙන්නගේ යාලුවන්ට කෑමකට එන්න කිව්වා. ඉතින් උදෙන්ම ශ්‍රීමති ආන්ටියි සචී අයියයි අපේ ගෙදර ආවා, උයන පිහන වැඩ වලටත් එක්ක. අයියලාගේ යාලුවෝ දහදෙනෙක් විතර එන කතාවක් තමයි කිව්වේ. සචී අයියයි, අපේ අයියයි 11ට විතර එලියට ගියා ගෙදරට ඕන කරන බඩු ටිකක් ගේන්න කියලා.

ඒ අස්සේ අම්මා මට ඕඩර් කලා කාර් එක හෝදන්න කියලා. මම ඉතින් කාර් එක මිදුලේ අව්ව තියෙන තැනකට අරන් හෝස් එක ඇල්ලුවා. ටිකක් වෙලා යද්දි මමත් බාගෙට නාලා වගේ. ඇඳන් හිටපු ෂෝර්ට් එකත් තෙමිලා. කාර් වොශ් වල සබන් පෙන මගේ ඇගෙත් ගෑවිලා. දැන් ඉතින් මේක ඉවර වෙලා නාගන්නව කියල හිතාගෙන මම කාර් එක පුරාම කාර් වොෂ් ගාලා අතුල්ලනවා. එතකොටම ගේට් එක අරින සද්දයක් ඇහුන නිසා මම හිතුවේ අයියලා දෙන්නා ආපහු ඇවිත් කියලා. අප්පටසිරි අයියලගේ යාලුවෝ සෙට් එකත් ඉස්සරහ කරගෙන අයියයි සචී අයියයි ඇවිත්. මම ඇඳන් හිටියේ ශෝට විතරයි. ඒකත් හොඳටම තෙමිලා. ඒ මදිවට උඩට මොකුත් ඇඳලා නැහැ. වස නෝන්ඩිය. සචී අයියා යකා වෙගේ ඔරවගෙන ගෙට ගියා. කොල්ලො ටිකට නම් ගානක් නැහැ. ඒත් එකෙක් නම් කන්න වගේ බලන් හිටියා. පොර ෂුවර් එකටම ගේ වෙන්න ඇති. දැන් ඉතින් මොනවා කරන්නද.. 

" ආහ්.. මල්ලී කාර් වොශ් එකක් දාගෙන තියෙන්නේ. කිව්වා නම් අපිත් එනවනේ උදෙන්ම "
කෝසල අයියා විහිළු කරනවා. ඒ අපේ අයියගේ පොඩි කාලේ ඉඳන්ම යාලුවෙක්. 

" ඔව් බන්.. උඹලට කෝල් කරලා අද කාර් වොෂ් එකක්ම දාන්න හිටියේ, අම්මා එපා කිව්වා. "
මම විහිළුවට කිව්වා. අනිත් උන් ටිකත් හිනා වෙනවා.

" මචන්.. උඹලගේ පොඩි එකා කාර් එක හෝදන ගමන් ඌත් නානවා. අර බලපන්කෝ ඇඟ පුරාම සබන් "
තව එකෙක් අයියට කියනවා. අපේ අයියටත් හිනා.

සචී අයියා නං මාව උස්සලා පොළොවේ ගහන්න තරම් කේන්තියකින් ඉන්නේ කියලා මුහුණ බැලුවම පේනවා. කොල්ලො ටික ගෙදර ඇතුලට ගියා. මම ඉක්මනට කාර් එක හෝදලා ඉවර වෙලා පිටිපස්සෙන් ගේ ඇතුලට ගියා. ඒත් ඉතින් සාලේ මැද්දෙන් උඩට යන්න ඕන. මටත් සෙට් වෙන්නේ ඔය වගේ කේස් තමයි ඉතින්. කොල්ලෝ ටික ගේ පුරාම. උන් ටික පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකම් ඉදල මම උඩට දිව්වා. මම රූම් එකට යද්දී සචී අයියා ඔරවගෙන ඉන්නවා.

" දැන් හරි නේ.. ඔක්කොම උන්ට පෙන්නුවනේ තමුසෙගේ.."
සචී අයියා තරහින් පුපුරනවා.

" ඉතින් අනේ මම මොනවා කරන්නද ? මම කොහොමද දන්නේ උන් ටික මෙච්චර ඉක්මනට ඒවි කියලා. අනික ඔයා හොදටම දන්නවනේ මම ගෙදර ඉද්දී ඉන්නේ මෙහෙම කියලා "
මගේ මුහුණත් බෙරි වෙලා

" මම තමුසෙට කොච්චර කියලා කියනවද ඔච්චර කොට කලිසම් අඳින්න එපා කියලා, ඕකත් නැතුව හිටියා නම් ඊට වඩා හොඳයි "

සචී අයියා ගොරවනවා

" සොරි අනේ.. මම හිතලා කලේ නැහැනේ "





" හිතල කලේ නැහැ තමයි. දැන්වත් නාගෙන ඇඳුමක් ඇඳ ගන්නවා.."
සචී අයියා පුපුර පුපුරා යන්න ගියා

මම නාගෙන දිග කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳ ගත්තා. එතකොට සචී අයියට හැපි කියලා මම දන්නවා. මම ඇඳගෙන පහලට එනකොට කොල්ලෝ ටික කූල් ඩ්‍රින්ක්ස් බොනවා. කෑ ගහනවා. ගෙදරම පිරිලා. අපේ ගෙදර මේ වගේ කට්ටිය ඇවිත් පිරෙන්නේ කලාතුරකින්. මාව දැක්කම සචී අයියගේ මුහුණ පොඩ්ඩක් එළිය වැටුණා.

" මල්ලි කොහේ හරි යන්න ද ? " කෝසල අයියා මාව දැකලා අහනවා

" නැහැ බන්.. කොහේ යන්නද ? "

" ඒක මිසක්. මම බැලුවා මොකෝ මේ කකුල් දෙකටම කලිසමක් ඇඳගෙන කියලා.

සචී අයියා මගේ දිහා බලලා හිනා වෙන්න ට්‍රයි කලත් මම දැක්කේ නෑ වගේ අහක බලා ගෙන ඇවිත් උන් එක්ක කතා කර කර හිටියා. ඒත් මම ෆෝන් එක ගන්න ආපහු මගේ රූම් එකට යද්දි සචී අයියා හොරෙන් වගේ පස්සෙන් ඇවිත් කාමරයේ දොර වැහුවා.

" මොකෝ... " මම ඇහුවා

" තරහද ? "

" ඔව්.."

" අනේ චූටි පැටියෝ.. ඔයා දන්නවනේ මම ආස නැහැ ඔයා දිහා වෙන කොල්ලෝ බලනවට.. ඒකයි මට තරහා ගියේ

" ඉතින් උන් බලනවට මම මොනව කරන්නද ? "

" එතකොට මට ඉරිසියයි.. ඔයා මගේ විතරයි.. මගේම විතරයි.."

" ඔයා දන්නවනේ පන, මම ඔයාගේ විතරමයි. ඒක කියන්න ඕන නැහැ, අපි දෙන්නා දැන් අපේ විතරමයි "

" ඔව් පැට්ටෝ.. මම උඹට ගොඩක් ආදරෙයි.."

සචී අයියා එහෙම කියලා මාව තුරුල් කරගත්තා. මම එහෙම එයාට තුරුල්වෙලා ටික වෙලාවක් හිටියා.

" අපි යමුද පහළට.. කට්ටිය හොයයි.."
සචී අයියා මගේ ඔළුව අත ගාගා කියනවා.

" උන්ට අපිව මතක නැහැ.. මෙහෙම ටිකක් ඉමු "

මම එහෙම කිව්වට අපි දෙන්නට වැඩි වෙලා එහෙම ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි දෙන්නටම හොරෙන් අපේ හැඟීම් ඇවිස්සිලා. සචී අයියා මගේ තොල් උරන ගමන් එයාගෙයි මගෙයි කලිසම් අන්සිප් කලා. මගේ බෙල්ල කිස් කරන ගමන්ම මාව අනිත් පැත්තට හරවලා බිත්තියට හේත්තු කරපු සචී අයියා මගෙ අන්ඩර්වෙයාර් එක පහලට කරලා යකඩ පොල්ලක් වගෙ කෙලින් වෙලා තිබුනු එයාගේ මල්ලියව කෙල ටිකක් ගාලා මගේ පිටිපස්සෙන් ඇතුළු කලා. එකපාරටම ටිකක් රිදුනත්, ඒකත් එක්ක එන ෆන් එකට මම ආසයි.

එයා මගේ අත් දෙක යටින් එයාගේ අත් දෙක දාල ලොක් කරලා මාව තුරුළු කරගෙන ගහනවා. විනාඩි 5 - 6 ක් ගහද්දි සචී අයියගේ පැණි ටික උණු උණුවෙම මගේ ඇතුලේ විදිනවා මට දැනුනා. එයා එහෙමම තව ටිකක් වෙලා මාව තුරුළු කරගෙන හිටියා. සචී අයියයි, මමයි බාත්රූම් එකට ගිහින් ක්වික් වොශ් එකක් දාගෙන ආපහු පහලට ආවා, අනිත් උන්ට හොරෙන්. කාටවත් ගානක් නැහැ.

එදා දවසේ ඉතුරු ටික කොල්ලෝ කට්ටියත් එක්ක ආතල් එකේ ගෙවිලා ගියා. උන් ටික ගියේ හවස 6ත් පහු වෙලා. කොල්ලෝ ටික ගියාට පස්සේ අපි පස් දෙනාම ආපහු එකතු වුණා වට මේස සාකච්ඡාවකට. අම්මා කියන්නේ අයියා ගියාට පස්සේ ආපහු ශ්‍රීමති ආන්ටිට සචී අයියත් එක්ක ඇවිත් අපේ ගෙදර පදිංචි වෙන්න කියලා. එයාලගේ ගෙදර හොඳ කෙනෙක් බලලා කුලියට දෙමු කියලා තමයි අම්මගේ යෝජනාව. මම වගේම සචී අයියත් සෑහෙන්න බලාපොරොත්තු තියන් හිටියේ මේකට ශ්‍රීමති ආන්ටි කැමති වෙයි කියලා.

ඒත් ශ්‍රීමති ආන්ටි නම් එච්චර කැමැත්තක් පෙන්නුවේ නැහැ. හිතල බලන්න ඕන කියලා තමයි කිව්වේ. එදා රෑ මම නින්දට ගියේ කොහොම හරි ආපහු මගේ සචී අයියට අපේ ගෙදරට එන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.



" නෙළුම් විලේ පිපුණු සුවඳ මලේ රුසිරු 
ලන් වෙන්න නොවේ දුර යන්න නොවේ 
සුවඳ විහිදා ඔබව කළඹා මං තමයි පිපුනේ
සොඳුරු පෙම් උයනේ.."


No comments:

Post a Comment